Ace Computers
Tuesday, 15 September 2009
කෙසෙල් කොළයෙන් අපුරැ නිර්මාණ।
මේ චිත්රය නිර්මාණය කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම කෙසෙල් කොල උපයෝගී කරගෙන। කෘතීම වර්ණ ගැන්වීම කිසිවක් නැහැ। කලු කඩදාසියක් මත කපා ගන්නා ලද කෙසෙල් කොල අලවලා තමයි මේවා නිර්මාණය කරන්නේ।
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)